Our Completed Projects
ARCHITECTURE IS ABOUT EXPERIENCE
Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.
ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.
You can choose a package that suits your needs
Most Popular
Our YouTube Videos
සල්ලි තිබුනටම ගෙයක් හදන්න බෑ... ඒකට හොද මග පෙන්වන්නෙක් අවශ්‍යයි.
Water base එක හරියටම
ගෙයක් හදන්න හිතෙ තියෙනවද? Thinking of building a house?
We are committed to providing better service
General Manager
Senior Draughtmen
Quantity Surveyor